Wednesday, February 25, 2015

පිනක් කරගන්න කැමති අයට හොද අවස්ථාවක්.



මේ පින්තූරයේ ඉන්නෙ ඉතාමත් දිලිදු අසරන තත්වයට තත්වු පවුලක්.ඉගෙන ගන්න දරැවන් 4 දෙනෙක් ඉන්නවා.නිවස හොදටම අබලන් වෙලා.ජීවත් වෙන්න සුදුසු තත්වයක් කොහෙත්ම නෑ.වැසි දිනයට ළමයින්ට පොත් නොතෙමී තියාගන්න තියෙන්නේ ගෙදර තියෙන එකම මේසය යට විතරයි.මේක බලන කවුරැහරි  මෙයාලට ගෙයක් හදාගන්න උදවු කරන්න කැමති නම් පහත නම්බරයට අමතන්න.පිනක් කරගන්න කැමති අයට හොද අවස්ථාවක්.     0716601625(වසන්ත)

No comments:

Post a Comment