Thursday, February 19, 2015

චිත්‍ර බැරි වුනත් චිත්‍ර අදින්න



චිත්‍ර බැරි වුනත් චිත්‍ර අදින්න-INSTANT PHOTO SKETCH




කවුරු හරි ලස්සනට චිත්‍රයක් අදිනකොට බලන් ඉන්න ආස හිතෙනවා.
ඒ වගේ අදින්න බැරි අයට වැඩක් ගන්න පුලුවන් සොෆ්ටුවක් තමා මේ. 
අපිට චිත්‍රයකට නගන්න අවශ්‍ය ‍යම් ස්ථානයක හෝ කෙනෙකුගේ ෆොටෝවක් ගත්තා.‍සොෆ්ටුවෙන් ඕපන් කර ගත්තා.අවශ්‍ය ආකාරයට බ්ලැක් & වයිට් ලෙවල් බැලන්ස් කර ගත්තා.ඊට පස්සෙ පේන්ට් වලින් හරි, ෆොටෝ ෂොප් වලින් හරි පාට දාල කැටයම් ටිකක් දා ගත්තා.වැඩේට විනාඩි 5ක් වත් යන්නෙ නෑ.ෆේස්බුකියෙ ප්‍රොපයිල් එකට ලස්සන ගේමක් දෙන්නත් මේක වැදගත් වේවි.තව ෆයිවර් වල ලස්සන ගිග් එකක් එහෙම දාල බලන්නකෝ.හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා.තව කල්පනා කරොත් පොඩි වැඩයි,වැඩ ගොඩයි.එහෙනම් මෙතනින් බා ගන්න 









No comments:

Post a Comment